
“භික්ෂූන් වහන්සේ තර්ජනවලට බියවිය යුතු නෑ” – අස්ගිරි අනුනාහිමියෝ කියති(වීඩියෝ)
මහා සංඝරත්නයට, සංස්කෘතියට සහ ඉතිහාසයට නිසි පිළිගැනීමක් නොලැබීම පිළිබඳ වර්තමානයේ කණස්සල්ලක් පවතින බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරති. ඓතිහාසික මිහින්තලය














