
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් බෙන්තොට ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 5 කට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්, ජනවාරි 31 වැනි දින බෙන්තොට පොලිස් බල ප්‍රදේශයේ මෙහෙයුමක් සිදුකර තිබේ.
වැටළීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 105 ක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
වයස අවුරුදු 40 සහ 45 අතර පසුවන සැකකරුවන් බෙන්තොට පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මූලාශ්‍රය සහ බෙදාහැරීමට අදහස් කරන ලද ස්ථාන පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart