February 2, 2026

විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද දිනයේදී සිදුව තිබේ.

ඒ, කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැති සමන් රත්නප්‍රියගේ පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවයේදීය.

මෙහිදී දෙදෙනා අතර හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කිරීමට අදාළ සම්බන්ධයෙන් කතාබහට ලක්වී ඇති බව දැනගන්නට ඇත.