
රුපියල් ලක්ෂ 14ක් මුදල් සමග 2ක් ප්රංශවත්තේ දී අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මට්ටක්කුලිය, ප්රංශවත්ත හා වැල්ලම්පිටිය, කොටුවිල ප්රදේශවල සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් සහ කොකේන් ජාවාරමේ නිරත පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට











