
ICCPR පනත අවභාවිත කරන්න එපා – මානව හිමිකම් කවුන්සිලය ලංකාවට අවධාරණය කරයි
සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ පනත(ICCPR) අවභාවිත නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්රී ලංකාවට අවධාරණය කරයි. ත්රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්රී














