
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දේවගැති ජෙරොම් ප්රනාන්දුව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් අයැදුම්පත ඔහුගේ නීතිඥවරුන් විසින් ඉල්ලා අස්කරගෙන තිබේ.
ජෙරොම් ප්රනාන්දු සිදුකළ අපහාසාත්මක ප්රකාශ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ලබාගෙන ඇත.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්රනන්දුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරමින් සිටින බව ද නීතිපති කාර්යාලය තහවුරු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart