
ගෝටා සැහැල්ලු දුම්රිය නතර කිරීම නිසා ජපානයට නිකරුනේ ඩොලර් මිලියන 3.7ක් ගෙවන්න වෙලා
පසුගිය ආණ්ඩුව විසින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය(LRT) හදිසියේ අවලංගු කිරීම හේතුවෙන්, ඊට සම්බන්ධවූ ජපාන සමාගම් ප්රමුඛ උපදේශන ආයතනයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7ක් (රුපියල් බිලියනයක් පමණ) ගෙවීමට













