
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී තිබේ.
ජනක රත්නායක මීට පෙර එම තනතුරේ කටයුතු කළේය.
කෙසේ වෙතත්, පැවති මතභේදාත්මක තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ඔහු එම තනතුරෙන් ඉවත් කර ඇත.
සභාපතිවරයකු නොමැතිව ජූලි 01වැනිදා සිදුකිරීමට නියමිත විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳව අවසන් තීරණයක් ගත නොහැකි බව කොමිසම පාර්ශ්වයෙන් ප්‍රකාශවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart