
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෞද්ධ දර්ශනයට හානිවන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය ජුලි 05 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කෙසේවෙතත් නතාෂාගේ අදාළ ප්‍රකාශය අන්තර්ජාලයට එක් කළ සමාජ මාධ්‍ය ආයතනයේ හිමිකරු වන බෲනෝ දිවාකරට ඇප හිමිව තිබේ.
නතාෂා එදිරිසූරිය පසුගිය මැයි 28 වැනිදා රටින් පිටවීමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් පසු, ඇයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් SL-Vlog හි හිමිකරුවන බෲනෝ දිවාකර ද අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart