
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමියන් ජුලි 05 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සද්ධාරතන හිමියන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
උන්වහන්සේට ගෝතමාලාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්ද මුදල් ලැබී ඇති බව අද අධිකරණයේදී අනාවරණ වී ඇත.
මූල්‍ය බුද්ධි ඒකකය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත දන්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart