
ඔන්මැක්ස් DT වංචාව රු.බිලියන 11 පනී | පැමිණිලි 20,931ක් | වංචාකරුවෝ තවමත් නිදැල්ලේ
ඔන්මැක්ස් ඩී.ටී. ප්‍රයිවට් ලිමිටඩ් නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීතිවිරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචා සිදුකිරීම් පිළිබඳ මේ වනවිට පැමිණිලි 20,931ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි














