6 months ago Tags #'දිට්වා' ආන්දෝලනාත්මක අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන්නු ඉවත්වී නැති බව රජය කියයි යෝජිත අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් කිසිදු චීන සමාගමක් ඉවත් නොවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැහැදිලි කර තිබේ.
6 months ago Tags #ceylonwire රෝල්ස් රොයිස් කාර් එක ගැන ඩඩ්ලිගෙන් විශේෂ ප්‍රකාශයක් තමාගේ රෝල්ස් රොයිස් මෝටර් රථය සම්බන්ධයෙන් පැතිර යන ආන්දෝලනාත්මක පුවත් සම්බන්ධයෙන් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර
6 months ago Tags #ceylonwire රෝල්ස් රොයිස් කාර් එක ගෙන්නුවේ ඩඩ්ලි සිරිසේන නෙවෙයිලු! මෑතකදී ආනයනය කරන ලද රෝල්ස් රොයිස් මෝටර් රථයකට රුපියල් මිලියන 70ක දඩයක් නියම කිරීමේ සිද්ධිය මාධ්‍යවලට ලබා දීම සම්බන්ධයෙන් රේගු
6 months ago Tags #ceylonwire චාමර සම්පත්ට මහාධිකරණය හමුවේ අධිචෝදනා – අල්ලස් කොමිසම මහේස්ත්‍රාත් අධිකරණයට දන්වයි දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා
6 months ago Tags #ceylonwire අනූෂ පැල්පිට පෙබරවාරි 6දා දක්වා රිමාන්ඩ් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) හිටපු සභාපති අනූෂ පැල්පිට පෙබරවාරි 6 වැනි
6 months ago Tags #ceylonwire යාළුවාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නිරුවත් ඡායාරූප WhatsApp ග්රූප් එකකට දැම්මට මාස 6ක සිරදඬුවම් – අවුරුදු 10කට අත්හිටුවලා – දඩේකුත් ගසයි තම මිතුරාගේ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ වෙනත් මිතුරන් සමඟ බෙදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ තරුණයකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග
6 months ago Tags #ceylonwire පෞද්ගලික හේතුවක් නිසා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. ජනමාධ්‍ය සිදුකර ඇති විමසීමකදී
6 months ago Tags #ceylonwire අල්ලස් කොමිසම අනූෂ පැල්පිටව අත්අඩංගුවට ගනී විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයකු සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
6 months ago Tags #ceylonwire ජොන්ස්ටන් සහ පුත්‍රයෝ යළි රිමාන්ඩ් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් හතර දෙනෙකු නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග
6 months ago Tags #ceylonwire කරන්ට් වැඩ කරනවා නම් ලයිෂන් එකක් ගන්න වෙනවා | සියලුම විදුලි කාර්මිකයන්ට බලපත්‍රයක් අනිවාර්ය කරයි විදුලිබල ක්ෂේත්රයේ විදුලි ආරක්ෂාව සහ වෘත්තීය ප්රමිතීන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් විදුලි කාර්මික බලපත්‍ර ක්‍රමය මෙම වසරේ සිට ක්‍රියාත්මක කර