
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියලේ අගය පාවෙන අවස්ථාවකදී එය පාලනය කර ගැනීමන් නම් ආයෝජන රටට ගෙන ආ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් ගැටලුවට රජයක් ලෙස ප්‍රායෝගික විසඳුම් ලබාදෙන බව පෙනෙන්නට නොමැති බවයි.
මීට පෙර පැවැති රජයන්ට ද මෙවැනි අර්බුද සඳහා මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එම අවස්ථාවලදී එම ගැටලු සාර්ථකව විසඳා ගැනීමට පාලකයින් සමත් වූ බව ද පැවසුවේය.
”මතක තියාගන්න යහපාලන ආණ්ඩුව කාලයේදී මිල අඩුගානේ අවුරුදු තුනහමාරක් හතරක් ස්ථාවරව තියාගන්න පුලුවන් හැකියාව තිබුණා. ඒ කාලෙත් ඉරාක යුද්ධයක් තිබුණා. ඉරාන යුද්ධයක් තිබුණා. ඊට පසුව ආව නොයෙක් නොයෙක් දේවල් තිබුණා. ඒ වගේම තෙල් මිල උච්ඡාවචනය වුනා. එතකොට අභියෝග එල්ල වුනහම ඒකට ප්‍රතිප්‍රහාර වශයෙන් අපි දුන්නේ ශක්තිමත් ආර්ථිකයක් හදාගෙන ඒකට මුහුණදෙන්න පුලුවන් විදිහට වැඩපිළිවෙළක් ගෙනිච්ච එක. අපට පේන්නේ නෑ අද ඒ වගේ දෙයක් අනුගමනය කරනවා කියලා. ප්‍රායෝගික දැක්මක් සහිතව ඒකට උත්තර දෙන්න අවශ්‍යයයි. ජනාධිපති වුනත්, මුදල් ඇමති වුනත් මේකෙ අන්තිමට ප්‍රායෝගික උත්තර සපයන්න අවශ්‍යයි මේ ප්‍රශ්නෙ විසඳන්න.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී අදහස් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart