5 months ago Tags #ceylonwire වන අලි ගැටලුව හම්බන්තොට පාසලක් හදිසියේ වසයි හම්බන්තොට ප්‍රදේශයේ ඇති වූ වන අලි ගැටලුව හේතුවෙන් හම්බන්තොට අධ්‍යාපන කලාපයේ නෝනාගම වැලිපටන්විල මහා විද්‍යාලය වසා දැමීමට සිදුව තිබේ. නෝනාගම,
5 months ago Tags #ceylonwire චීනයේ ප්රමුඛ සමාගමකට එරෙහිව බ්‍රසීලයෙන් මිනිස් ජාවාරම් චෝදනා චීන කම්කරුවන් මිනිස් ජාවාරමට සහ අයුතු ගිවිසුම්වලට ගොදුරු වූ බවට එල්ල වූ චෝදනා මත පදනම්ව, බ්‍රසීලය විසින් චීනයේ ප්රමුඛ පෙළේ
5 months ago Tags #ceylonwire බල ප්‍රදේශවලින් පිටතත් වැටලීම් කරන්න පොලිසියට අවසර දීලා කිසියම් පොලිස් කොට්ඨාසයක පොලිස් නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම්, එම ප්‍රදේශයේ වැටලීම් සිදු කිරීමට පොලිස් ඒකකවලට අවසර දී ඇති බව
5 months ago Tags #ceylonwire මාස තුනක් සඳහා ඩීසල්-පෙට්‍රල් වෙනුවෙන් සහනාධාරයක් | ජනපති සහන පැකේජයක් නිවේදනය කරයි(වීඩියෝ) මහජනතාව මත පැටවෙන බර ලිහිල් කිරීම සඳහා ඉන්ධන සහන සහ මූල්‍ය ආධාර ඇතුළු සහන ක්‍රියාමාර්ග මාලාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක
5 months ago Tags #'ලූකස්' යාලේ ලූකස්ව හිතාමතා මැරුවාද ? වන ජීවියෙන් පරීක්ෂණයක් යාල ජාතික වනෝද්‍යානයේ සිටි ‘ලූකස්’ නමින් ප්‍රසිද්ධ දිවියා සෆාරි ජීප් රථයක ගැටීමෙන් මිය ගොස් ඇති බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් බලධාරීන්
5 months ago Tags #ceylonwire යෝජිත යාපනය ක්‍රීඩා නගර ව්‍යාපෘතිය ගැන ප්‍රශ්නයක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද මණ්ඩතිව් හි යාපනය
5 months ago Tags #ceylonwire පාකිස්ථානයේ කඩසාප්පු රාත්‍රී 08 ට වැසෙයි ගල්ෆ් කලාපයේ පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති දැඩි බලපෑම හමුවේ, පකිස්ථානය පුරා වෙළඳපොළවල් සහ සාප්පු
5 months ago Tags #ceylonwire රු. 45,000ක අල්ලසක් ගත් බ්‍රෝකර් කොටුවෙයි රුපියල් 45,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් තැරැව්කරුවකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නෝර්වුඩ් හි
5 months ago Tags #ceylonwire යුද ගැටුම් අවසන් කරන ගිවිසුමට ඉරානය එකඟ නැත්නම් අද රෑ දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි සති පහක් පුරා පැවැත්වෙන යුද්ධය අවසන් කිරීම සඳහා වන ගිවිසුමට ඉරානය එකඟ නොවුණහොත් අද රාත්‍රියේ ඉරාන සිවිල් විදුලි බලාගාර සහ
5 months ago Tags #ceylonwire රස්නෙ නිසා කොළඹ පොලිස් අශ්වයන් මහනුවරට මාරුවක් මේ දිනවල පවතින අධික උණුසුමට ඔරොත්තු දීමට නොහැකි කොළඹ සිටින පොලිස් අශ්වයන් මහනුවර පොලිස් අශ්වාරෝහක අංශයට මාරුකිරීමට පියවර ගෙන ඇතැයි