5 months ago Tags #ceylonwire අන්තිමේ ඇමැති නලින්ද GMOA එක මුණගැහෙන්න කැමති වෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර ලබන 09 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව
5 months ago Tags #ceylonwire නලින්ද විදිහට සල්ලි එකතුකරපු ‘නලින්ද’ අත්අඩංගුවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ලෙස පෙනීසිටිමින් මහජනතාවගෙන් මුදල් රැස්කළ බවට චෝදනා ලැබූ සැකකරුවකු අප්‍රේල් 21 වැනි දින
5 months ago Tags #ceylonwire රු.ලක්ෂ 5000ක හොර සිගරට් කන්ටේනරයක් මාට්ටු | ගෙන්නුවේ බත්තරමුල්ලේ තැනකටලු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් මෙරටට ගෙන එන ලද කන්ටේනරයක් පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද විදේශීය සිගරට් කූරු
5 months ago Tags #ceylonwire උත්සව සමය වෙනුවෙන් පොලිසියෙන් හදිසි සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීමක් සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී මාර්ගගත මූල්‍ය වංචා සහ දත්ත සොරකම් ඉහළ යෑම සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට හදිසි අනතුරු
5 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම නිසා චීනයෙන් කළමනාකරණය කරන හම්බන්තොට වරායට ඉල්ලමක් පෙබරවාරි 28 වැනිදා ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රහාරයෙන් ආරම්භ වූ මැදපෙරදිග ගැටුම, ගෝලීය නැව් ගමනාගමන කටයුතුවල විශාල බාධාවන්ට
5 months ago Tags #ATM_යන්ත්‍ර ATM සේවා ලබාදෙන එක බැංකුවලට ලොකු බරක්ලු | මහබැංකු අධිපතිගෙන් අමුතු කතාවක් ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර
5 months ago Tags #ceylonwire පොලිස්පතිට ශානිට රවීට එරෙහිව සලේ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු
5 months ago Tags #ceylonwire ඇමැති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 10 වැනිදා විවාදයට අප්‍රේල් 7, 9 සහ 10 යන දිනවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රැස්වන බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති
5 months ago Tags #ceylonwire ඉන්දීය උප ජනාධිපති ලංකාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.
5 months ago Tags #ceylonwire බදාදා රජයේ නිවාඩු දිනය අවලංගු කෙරේ රජයේ ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා බදාදා දිනවල ලබා දී තිබූ විශේෂ නිවාඩුව අප්‍රේල් 8 වැනි දින සිට අවලංගු කරන