2 weeks ago Tags #ceylonwire ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට පැමිණෙයි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද (11) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටියේය. ඒ, ‘ක්‍රිෂ්’ (Krrish)
2 weeks ago Tags #ceylonwire බන්ධනාගාර පහක ගැටුම්වලින් රු.මිලියන 225 කට වැඩි දේපළ හානියක් | මීගමුවට-මහරට වැඩිම හානි මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට පිහිටි බන්ධනාගාර පහක ඉකුත් දිනවල හටගත් උණුසුම් තත්ත්වයන් හේතුවෙන් රුපියල් මිලියන 225 කට අධික
2 weeks ago Tags #ceylonwire ඩොලර් මිලියන 715ක නීතිවිරෝධී මුදල් රටින් පැන්නීමේ මහා ජාවාරමට බැංකු නිලධාරීනුත් හසුවන ලකුණු 2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ව්‍යාජ සමාගම් 105 ක් ඔස්සේ ඇමෙරිකානු ඩොලර් මිලියන 715 කට ආසන්න මුදලක්
2 weeks ago Tags #ceylonwire “පාස්කු මහමොළකරුවන්ට දඬුවම් ඕනෑ-හැබැයි මරණ දඬුවමට අපි විරුද්ධයි” | කාදිනල් හිමියෝ නිවේදනය කරති නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කර ඇත්තේ, පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සහ ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් හෙළිදරව් කරගැනීම සඳහා
2 weeks ago Tags #ceylonwire මෙවර නත්තලට නෙළුම් කුළුණ අග්නිදිග ආසියාවේ විශාලතම නත්තල් ගස බවට පත්වෙන හැඩ මෙවර උත්සව සමයේදී මීටර් 350 ක් උසැති කොළඹ නෙළුම් කුළුණ අග්නිදිග ආසියාවේ විශාලතම නත්තල් ගස බවට පත්කිරීමේ නව යෝජනාවක් බස්නාහිර
2 weeks ago Tags #ceylonwire ලංකාවේ සිෆිලිස් රෝගීන් වැඩිවෙලා | බහුතරය පිරිමිලු ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්තවලට අනුව මෙරටින් වාර්තා වන සිෆිලිස් රෝගීන් අතරින් බහුතරය පිරිමින් වන අතර, කාන්තාවන්ට
2 weeks ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මරණ දඬුවම ලබාදීම කෙරෙහි රජයේ අවධානය විෂ මත්ද්‍රව්‍ය උවදුර සමස්ත ආර්ථික සහ සමාජ දේහයටම බරපතළ තර්ජනයක් වී ඇති බැවින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම
2 weeks ago Tags #ceylonwire සෞඛ්‍ය අමාත්‍යාංශය නව ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට භාරදෙයි මහජන ප්‍රවාහන සේවයේ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින්, සියලු පහසුකම්වලින් සමන්විත තවත් ජංගම ඖෂධ සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණ
2 weeks ago Tags #ceylonwire සංචාරක ක්ෂේත්රයේ ප්‍රබෝධයත් සමඟ වාහන කුලියට දෙන උදවියට සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් එන තර්ජන ඉහළට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සහ සංචාරක ව්‍යාපාරයේ ඇති වූ ප්‍රබෝධයත් සමඟ ශ්‍රී ලංකාවේ වාහන කුලියට දීමේ (Rent a Car)
2 weeks ago Tags #ceylonwire සාගරට ඇප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඇප මත මුදාහැර තිබේ. ඒ, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගකට අනුවයි. පොලිස්පතිවරයා සම්බන්ධව කළ