2 weeks ago Tags #ceylonwire මැගසින් බන්ධනාගාරයට කුඩු සප්ලයි කළ ජේලර් කෙනෙක් ලක්ෂ 20කට වැඩි කුඩුත් එක්ක ගල්කිස්සේදී අල්ලයි(වීඩියෝ) බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බවට චෝදනා ලැබූ බන්ධනාගාර නිලධාරියකු රුපියල් මිලියන 2 කට (ලක්ෂ 20) වඩා වැඩි වටිනාකමකින් යුත්
2 weeks ago Tags #ceylonwire අගවිනිසුරු වලිය | මාළිමාවේ හිතවත් නීතිඥවරයාට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පිළිතුරු අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවාදය අතරතුර, වත්මන් අගවිනිසුරුවරයා ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිඥ
2 weeks ago Tags #ceylonwire අලුත් චීන තානාපති ලංකාවට එයි | නම ‘වේයි හුආශියැං’ ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වූ වේයි හුආශියැං (Wei Huaxiang) සිය ධුරයේ කටයුතු ආරම්භ කරමින්, චීනය සහ ශ්‍රී
2 weeks ago Tags #ceylonwire පෝලන්තයේ පැවැති Miss Polski 2026 අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාවට විශේෂ අවධානයක් ඓතිහාසික පෝලන්ත නගරයක් වන ‘නොවි සාච්’ හිදී පැවැත්වුණු Miss Polski 2026 අවසන් මහා තරඟාවලියේදී ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුව
2 weeks ago Tags #ceylonwire යහපත් පුරවැසියන් බිහිකරන්න කැකිරාවේ අලුත් ප්‍රජා විශෝධන මධ්‍යස්ථානයක් ඉදිකරයි | වියදම රුපියල් මිලියන 635ක් | ඉඩම හෙක්ටයාර 1.33ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් වරදකරුවන් වන පුද්ගලයින් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණින්, කැකිරාව ප්‍රදේශයේ නව විශෝධන මධ්‍යස්ථානයක්
2 weeks ago Tags #ceylonwire ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් සමාගම සංවර්ධනයට රුපියල් බිලියනයකට වැඩි හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව නූතනකරණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද ‘ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පෞද්ගලික) සමාගම’ වෙත යටිතල පහසුකම් සංවර්ධනය සහ
2 weeks ago Tags #ceylonwire විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස ගැන මහානාහිමිවරුන්ගේ ලිපිය ජනපතිට ලැබුණු බව කැබිනට් ප්‍රකාශක තහවුරු කරයි අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් යොමුකරන ලද ලිපිය
2 weeks ago Tags #ceylonwire ඔබ තවමත් ලාංකික අපරාධ රාජ්‍යය අනුදකින්නේද? විනිසුරු විශ්‍රාම වයස දිග්ගැස්සීම ගැන මීට කලින් මම මේක කොමෙන්ට් එකක් හැටියට ලිව්වා. දැන් ලියන්නේ මුළු අදහස. මේ සිද්දියේදී මම
2 weeks ago Tags #ceylonwire කිරින්ද ධීවර වරායේ වැලි ගොඩදැමීමේ දූෂණය | රාජිතට එරෙහිව අධිචෝදනා ගොනුකරයි කිරින්ද ධීවර වරායේ වැලි ගොඩගැනීමේ ව්‍යාපෘතියකට අදාළව සිදු වූ බව කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව
2 weeks ago Tags #ceylonwire හෙට අලුයම අහසේ ‘ග්‍රහලෝක පෙළහැරක්’ සහ උල්කාපාත වර්ෂාවක් | ලංකාවට පේනවා හෙට (12) හිරු උදාවීමට පෙර බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නැප්චූන් යන ග්‍රහලෝක 6ක් නැගෙනහිර සහ දකුණු අහස හරහා