2 weeks ago Tags #ceylonwire තනතුරින් ඉවත් කිරීමට එරෙහිව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි! තමන්ව නිල කාලය අවසන් වීමට පෙර තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රිකට් පරිවර්තන
2 weeks ago Tags #ceylonwire දියේ ගිලීමෙන් කල්පිටියේදී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මියයයි කල්පිටිය, කුරක්කන්හේන ප්‍රදේශයේ කලපුවකදී වල්ලමක් පෙරළී යාමෙන් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මසුන් ඇල්ලීම සඳහා අටවා තිබූ
2 weeks ago Tags #ceylonwire “විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම රටේ පොදු යහපතට කරන වැඩක්” | ජනපති නීතිඥ ,සංගමයට දැනුම්දෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පැයකට ආසන්න කාලයක්
2 weeks ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ මව වෙඩි ප්‍රහාරයකට ලක්ව මියයයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ. මිද්දෙනිය උල්හිටියාව ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇය මෙලෙස මරණයට
2 weeks ago Tags #ceylonwire “සුගීෂ්වරගේ ධමනි තුවාල වෙලා” – නීතිඥයා උසාවියට කියයි | “බන්ධනාගාර රෝහලෙන් බෙහෙත් ගන්න” – විනිසුරු කියයි ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා
2 weeks ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගයේ සර්පයෙක් බේරන්න ගිහින් වාහන 3 ක් එකිනෙක ගැටෙයි | තුනකට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාර මාරු වූ සර්පයකු බේරාගැනීම සඳහා රියදුරෙකු හදිසියේ තිරිංග තද කිරීමත් සමඟ සිදුවූ රිය අනතුරකින් වාහන තුනකට
2 weeks ago Tags #ceylonwire සාකච්ඡාව අවසන් – විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන ජනපති යළි සලකා බලනු ඇතැයි නීතීඥ සංගමය බලාපොරොත්තුවෙන් (වීඩියෝ) විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය නැවත සිතා බලනු ඇතැයි ජනාධිපති අනුර
2 weeks ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවලෙන් හිස්කබල් නැති අලුත් ඇටසැකිලි හමුවෙයි | සිරුරු ගණන 539 දක්වා ඉහළට යාපනය, චෙම්මනි සමූහ මිනීවලෙන් පසුගිය දින දෙක ඇතුළත හිස්කබල් නොමැති මිනිස් ඇටසැකිලි දෙකක් සොයාගෙන ඇති අතර, අඟහරුවාදා (11) වන විට
2 weeks ago Tags #ceylonwire ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් ආපසු ගෙන්වාගැනීමට රජය අනුමැතිය දෙයි යුද්ධය පැවැති සමයේ නිත්‍යානුකූල නොවන අයුරින් ඉන්දියාවට ගොස් සරණාගතයන් ලෙස සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවත ස්වේච්ඡාවෙන් දිවයිනට පැමිණීම සඳහා ආගමන නිශ්කාශන
2 weeks ago Tags #ceylonwire විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයෙන් නවත්වන්න | මහා නායක උන්නාන්සේලා ජනපතිට යැවූ ලිපිය මෙන්න! අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් වළකින