
“අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක්” | විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කනස්සල්ලෙන්
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය









