November 26, 2026

රුවන්වැලි මහා සෑය පරිශ්‍රය අසල ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පුද්ගලයන් 11 දෙනකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.