Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අයවැය සහ වැඩකරන ජනතාව පිළිබඳව අවධානය යොමුකරමින් වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැත්වෙන හමුවකට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (26) කොළඹදී සහභාගී වීමට නියමිතය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මෙම හමුව ‘අයවැය සහ වැඩකරන ජනතාව’ යන තේමාව යටතේ පැවැත්වේ.
මෙම අවස්ථාව අද පස්වරු 3.00 ට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart