4 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ පළමු න්‍යෂ්ටික බලාගාරය අගෝස්තුවේ විදුලිය නිපදවන්න සූදානම් බංග්ලාදේශයේ පළමු න්‍යෂ්ටික බලාගාරයට යුරේනියම් ඉන්ධන යෙදීම ඊයේ (28) ආරම්භ කර තිබේ. මෙම ක්‍රියාකාරකම සිදුවන්නේ විදුලිබල ජාලයට ඇති පීඩනය සමනය
4 months ago Tags #ceylonwire මිය ගිය අක්කගේ ගිණුමේ සල්ලි ටික ගන්න අක්කගේ ඇටසැකිල්ල බැංකුවට ගෙනත් තම සහෝදරියගේ නමින් බැංකුවේ තැන්පත් කර ඇති මුදල් ආපසු ගැනීම සඳහා ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පුද්ගලයකු මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙන
4 months ago Tags #ceylonwire භාණ්ඩාගාර අරමුදල් කොල්ලය | CID එක අධිකරණයට කැරුණු වාර්තා කරයි(වීඩියෝ) භාණ්ඩාගාර අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5කට අදාළ සයිබර් සොරකම සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ කොටුව
4 months ago Tags #ceylonwire මෙන්ඩිස් සහ මාලිංග ලීග් තරගාවලිවල පෙරමුණට පාකිස්ථාන සුපර් ලීග් (PSL) තරගාවලිය සඳහා සහභාගී වූ කුසල් මෙන්ඩිස් ඉනිම නවයකදී ලකුණු 500ක් ලබාගෙන ඉහළ දස්කම් පෙන්නුම් කර තිබේ.
4 months ago Tags #ceylonwire සිරිපාදෙට කේබල් කාර් දාන්න පුළුවන්දැයි සොයා බලයි ශ්‍රී පාදස්ථානයට කේබල් කාර් පහසුකම් හඳුන්වාදීම පිළිබඳ රජය ගවේෂණය කරමින් සිටී. සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ පුළුල් ප්රයත්නයක කොටසක් ලෙස
4 months ago Tags #ceylonwire ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ සරසවි සිසුවා උණවටුනේදී අල්ලයි ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත කුලී රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු 25
4 months ago Tags #අභාවප්‍රාප්ත_වෙයි දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වී ඇත. මියයන දේශබන්දු සිරිසුමන ගොඩගේ 90 වැනි වියේ පසුවිය. සහෝදර සහෝදරියන්
4 months ago Tags #ceylonwire මැගසින් බන්ධනාගාරයේ රැඳවියකුගේ මරණය | තවත් ජේලර්ලා දෙදෙනෙක් අත්අඩංගුවට මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකුගේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම සිදුවීම සඳුදා (27)
4 months ago Tags #ceylonwire කුඩු සහ භික්ෂූන් ගැන සාකච්ඡා කරන්න ජනපති හදිසියේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය හමුවෙයි විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂුන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතු වී ඇති
4 months ago Tags #ceylonwire මහා භාණ්ඩාගාරය හොරු කඩපු එක ගැන ප්‍රශ්න කරන්න ලේකම් හර්ෂණ පාර්ලිමේන්තුව හමුවට කැඳවයි ඩොලර් මිලියන 2.5 ක සයිබර් සොරකම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගැනීම සඳහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව