4 months ago Tags #ceylonwire පෝය නිසා මැයි දිනේට පෙළපාලි නැතුව බෝධිපූජා පවත්වන්න පොහොට්ටුව තීරණය කරයි මෙවර මැයි පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපකෂගේ
4 months ago Tags #ceylonwire සමාගම් හයක් පිහිටුවමින් ලංවිම මාර්තු 9 සිට නිල වශයෙන් ප්‍රතිව්‍යුහගතකරණය කරයි | ඇමැති ගැසට් එක ගහයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරමින්, අනුබද්ධ සමාගම් හයක් පිහිටුවීමට කටයුතු කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි
4 months ago Tags #ceylonwire ඇමැති විජිත ඊශ්‍රායල විදේශ ඇමැති සමග හදිසි සාකච්ඡාවක ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩන් සාර් සමඟ කළ සාකච්ඡාවලින් පසුව, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම ප්‍රමුඛතාවයක් බව ශ්‍රී ලංකා
4 months ago Tags #ceylonwire පොඩි ලැසීගේ ලොකු ගෙයක් පරිහරණය අත්හිටුවයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුෂංක ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ නමැත්තාට අයත් රුපියල් කෝටි 3ක් පමණ වටිනා පන්නිපිටියේ සුවිසල් නිවසක්
4 months ago Tags #ceylonwire ගෑස් මිල ගැන නිවේදනයක් මාර්තු මාසයට අදාළව ගෘහස්ත ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. පසුගිය පෙබරවාරි මාසයේදීද, ලිට්රෝ මිල ගණන්
4 months ago Tags #ceylonwire සුරේෂ් සලේ වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය
4 months ago Tags #ceylonwire ඉරාන නෞකාවේ සිටි 204 දෙනෙක් කොළඹට | ආරක්ෂිතව වැලිසර කඳවුරට රැගෙන යයි IRIS Bushehr නමැති ඉරාන නෞකාවේ සිටින පිරිස අතරින් 204 දෙනකු කොළඹ වරායට රැගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ
4 months ago Tags #ceylonwire අවුල් අවසන් වන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට යන්න එපා – රජය ධීවරයන්ට දැනුම්දෙයි පවතින ගැටලුකාරී තත්ත්වය අවසන් වන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ධීවර කටයුතු සඳහා යෑමෙන් වළකින්නැයි ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම | ඉරාන නැවේ කාර්යමණ්ඩලය ආරක්ෂිතව පිටතට ගනී | නෞකාව ත්‍රිකුණාමලයට ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRIS Bushehr හි කාර්යමණ්ඩල සාමාජිකයන් 208 දෙනාම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවේ
4 months ago Tags #ceylonwire “ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ වරායට රැගෙන එනවා | පිරිස 208ක් ඉන්නවා | වැලිසර රඳවා තබනවා” | ජනපති හෙළිකරයි කලාපයේ පවතින ගැටුම් මධ්‍යයේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව