3 years ago Tags #ceylonwire මාතර සැරයන් වෙඩි තබා ගනී මාතර වෙරළ පාරේ විනිසුරු නිළ නිවසක රාජකාරි යෙදී සිටී පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මිය ගොස් තිබේ. රාජකාරී ගිනි අවියෙන් වෙඩි
3 years ago Tags #ceylonwire ලොකු මෙහෙණියගේ අයුතු සැළකිලි නිසා ළාබාල මෙහෙණියෝ තුනක් අතුරුදන් වෙලා මිනුවන්ගොඩ ප්රදේශයේ ආරාමයකින් මෙහෙණින් වහන්සේලා තිදෙනෙක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි කාන්තාවක් නුවරඑළිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මිනුවන්ගොඩ බොරගොඩවත්ත
3 years ago Tags #ceylonwire මංගල උත්සවයක් අතරතුර ආහාර සිරවී තරුණියක් මරුට “මගේ දුවට පරිප්පු, කඩල පරිප්පු වැනි ආහාර කන්න බෑ. ඒවා කාපු වෙලාවට දුවට ආසාත්මිකතා ඇති වෙනවා. ඒවා කෑවහම හුස්ම ගැනීමේ
3 years ago Tags #ceylonwire දොස්තර කෙනෙක් වෙන්න O/L පාස්වෙන්න ඕනෙ නෑ(වීඩියෝ) වෛද්යවරයෙක් වීමට සාමාන්ය පෙළ සමත්වීමට අවශ්ය නොමැති බවත්, උසස් පෙළ සමත් වූ පසු විශ්ව විද්යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබන බවත්, විශ්ව
3 years ago Tags #ceylonwire කුඩු රැජින දෝණි මාට්ටු මත්ද්රව්ය ජාවාරමේ යෙදුන කුඩු රැජින – දෝණි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්රව්ය
3 years ago Tags #ceylonwire WPCගේ ලැම අතගෑ IP ගැන පරීක්ෂණ ආධුනික පොලිස් කොස්තාපල්වරියගේ ලැම අතගා හිංසන සිදුකළ බව කියන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධව පලාලි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ආධුනික පොලිස්
3 years ago Tags #ceylonwire අලි ඇතුන් අතර බරවා පැතිරීමේ අවදානමක් : ක්ෂය රෝගය සහ ඇස් නොපෙනීමත් බහුලයි මෙරට හීලෑ අලි ඇතුන් අතර බරවා රෝගය පැතිරයෑමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල
3 years ago Tags #ceylonwire සාපෙ සාපයක් වෙච්ච කාලේ ඉවරයි – සුබ ආරංචිය මෙන්න උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 වන ශ්රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. අධ්යාපන අමාත්යාංශය පවසන්නේ
3 years ago Tags #ceylonwire රැඳවියාගෙන් ගුටිකා ජේලර් රෝහලේ බන්ධනාගාර රැඳවියකුගේ පහරකෑමට ලක්වූ ජේලර්වරයකු තුවාල ලබා ප්රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙන බව පල්ලේකැලේ පොලිසිය පවසයි. පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ කේ
3 years ago Tags #ceylonwire හෙට සිට වැසි – වහින තැන් මෙන්න දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (28) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව