
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බන්ධනාගාර රැඳවියකුගේ පහරකෑමට ලක්වූ ජේලර්වරයකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙන බව පල්ලේකැලේ පොලිසිය පවසයි.
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රැඳවියකු ජංගම දුරකථනයක් ළඟ තබාගෙන සිටින බවට ලද තොරතුරක් මත පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පල්ලේකැලේ පොලිසිය විසින් සිදුකරන බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart