3 years ago Tags #ceylonwire ඥානසාර හිමි වරද පිළිගනී – අධිකරණය ලක්ෂ 03ක දඩයක් නියම කරයි පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 11 දෙනකුට රුපියල් ලක්ෂ 03 ක දඩයක් ගෙවන ලෙස කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ අද නියෝග
3 years ago Tags #ceylonwire හදිසි දුම්රිය වැඩවර්ජනයක් – හෙටත් වැඩ නෑලු දුම්රිය ධාවනාගාර සේවකයන් හදිසි වර්ජනයක් අරඹා තිබේ. ඒ හේතුවෙන් දුම්රිය රැසක් ප්රමාද වෙමින් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.
3 years ago Tags #ceylonwire වනජීවී ලොක්කා අයින් කරන්න යන්නේ ඉඩම් අල්ලා ගන්නද? වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්රධානියා සම්බන්ධයෙන් සමාජ මාධ්ය තුළ අවධානයට ලක්ව ඇති අතර, ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසට ප්රචාර රැසක්
3 years ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතය ඇමැතිවරු සේල් එකක් කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන සංචිතයෙන් වාහන ලබාදෙන ලෙස විවිධ අමාත්යාංශ පුන පුනා කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් එම කාර්යාලය අවුල්
3 years ago Tags #ceylonwire දිලිත් ජයවීර නිල වශයෙන් දේශපාලනයට – පක්ෂ නායකකමකුත් බාර ගනී දෙරණ මාධ්ය ජාලයේ සභාපති දිලිත් ජයවීර ප්රසිද්ධ දේශපාලනයට පැමිණීම නිල වශයෙන් සටහන් කර ඇත. ඒ, මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස
3 years ago Tags #ceylonwire මෛත්රී අද මොකද කරන්නේ ? ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී නව මහලේකම්වරයා ලෙස සරත් එකනායකගේ
3 years ago Tags #ceylonwire පාස්කු ඉරිදා චෝදනා : පිල්ලෙයාන්ට එරෙහිව පොහොට්ටුවෙන් කිසිම ක්රියාමාර්ගයක් ගන්නේ නෑ තමිල් මක්කල් විදුතලෙයි පුලිකල්පක්ෂයේ (TMVP) නායක, රාජ්ය ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්රකාන්තන් නොහොත් පිල්ලෙයාන්, 2019 වසරේ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට සම්බන්ධ කරමින්
3 years ago Tags #batticaloa මඩකළපුව ආසන්නයේ සෙලවීමක් මඩකලපුවට ආසන්න මුහුදේ සුළු භූ කම්පනයක් සිදුව තිබේ. එය රිච්ටර් මාපාංක (4.6) හතර දශම හයක් ලෙස සටහන් වී ඇත. අද
3 years ago Tags #ceylonwire පෞද්ගලික වෛද්ය විද්යාල කෙටි කාලීන විසඳුමක් නෙමෙයි – GMOA ශ්රී ලංකාව තුළ වෛද්ය අධ්යාපනය පුළුල් කිරීමට රජය අදහස් කරන්නේ නම්, රාජ්ය නොවන වෛද්ය පීඨ පිහිටුවීමට පෙර නිසි ශක්යතා අධ්යයනයක්
3 years ago Tags #ceylonwire බූන්දල ජාතික වනෝද්යානය ආසන්න වෙරළේ අබිරහස් යාත්රාවක්(වීඩියෝ) මීට දින කිහිපයකට පෙර හම්බන්තොට දිස්ත්රික්කයේ බූන්දල ජාතික වනෝද්යානය ආශ්රිත වෙරළ තීරයට අබිරහස් යාත්රාවක(Barge) කොටසක් ගොඩගසා ඇත. ඉන්දුනීසියාවේ සෙම්බකුන්ග් හි