Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
දුම්රිය ධාවනාගාර සේවකයන් හදිසි වර්ජනයක් අරඹා තිබේ.
ඒ හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාද වෙමින් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.
මේ අතර දුම්රිය රියැදුරන් කණ්ඩායමක් හෙට දිනයේ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් බව වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart