3 years ago Tags #ceylonwire ප්රථිලාභියෙක්ට අසභ්ය වචනයෙන් බැනවැදුණු සමෘද්ධි බැංකු නිලධාරිනිය ගැන පරීක්ෂණයක්(වීඩියෝ) පසුගියදා මාතර අකුරැස්ස ප්රදේශයේ සමෘද්ධි බැංකුවක නිලධාරිනියක විසින්, තම ගිණුමේ මුදල් ලබාගැනීමට එහි ගිය සමෘද්ධි ප්රථිලාභියකුට සහ තවත් අයකුට පරුෂ
3 years ago Tags #ceylonwire ශ්රී ලංකාවේ ආදායම් අඩුවීම ගැන IMF සැළකිල්ලෙන් මේ වසරේ ශ්රී ලංකා රජය විසින් රැස්කර ඇති ආදායම් ප්රමාණවත් නොවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්ය අරමුදල සැළකිලිමත් වන බව රොයිටර් පුවත්
3 years ago Tags #ceylonwire පරිවාස නිලධාරීන්ට සාම විනිසුරුවරු පදවි විශේෂයෙන්ම දිවුරුම් ප්රකාශ ලබාගැනීමේදී නීතිමය කටයුතුවලට සම්බන්ධ ළමුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා පරිවාස නිලධාරීන් සාම විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire මැලේසියාවේ ත්රිත්ව ඝාතනයට ලංකාවේ දෙදෙනෙක් පොලිසියට බාරවෙති මැලේසියාවේ ක්වාලාලම්පූර් හි සෙන්තුල් ප්රදේශයේදී ශ්රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් ශ්රී ලාංකිකයන් දෙදෙනකු එරට පොලීසියට භාර වී තිබේ.
3 years ago Tags #ceylonwire සංහිඳියා කාර්යාලය ගැසට් කෙරේ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ
3 years ago Tags #ceylonwire ලංකාවේ මිලියනයේ සංචාරකයා ඇලෙක්ස් මැස්කොව් මෙරට සංචාරක ව්යාපාරයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය පවුලේ අය සමඟ අද (26) කටුනායක ගුවන් තොටුපළට පැමිණි රුසියානු ජාතික ඇලෙක්ස්
3 years ago Tags #ceylonwire පොහොට්ටුවේ සෙට් එකක් එක්ක අගමැති ඉස්කෝලවල චීන බඩු බෙදන වැඩේට විරෝධය චීන රජයේ පරිත්යාගය මත ”සීතාවක සිසු අරුණලු” යන නමින් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් අගමැතිවරයා ප්රමුඛ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු
3 years ago Tags #ceylonwire බීඩි නිෂ්පාදකයාට පහරදුන් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් වලස්මුල්ල ප්රදේශයේ බීඩි නිෂ්පාදකයකුට පහර දී සහ කප්පම් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නිලධාරීන්ගේ වැඩ
3 years ago Tags #ceylonwire මහවැලි ඉඩම්වල මැණික් ගරන්න යයි ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා
3 years ago Tags #ceylonwire සජබට බිත්තරයක පැල්මක් ගැන ප්රශ්නයක් බිත්තරයක පැළීමක් වැසීමට මැලියම් යොදන ලද බවට සැකකෙරෙන අවස්ථාවක් කෑගල්ලෙන් වාර්තා වී ඇත. පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ සහ සමගි ජන