3 months ago Tags #ceylonwire බියර් හදන්න සහල් ගන්න එක නවත්තන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් බියර් නිෂ්පාදනයේදී සහල් සහ සීනි ප්‍රාථමික අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට සහ අනෙකුත්
3 months ago Tags #ceylonwire ඉන්ධන QR එක තවදුරටත් ක්‍රියාත්මක කරන බව රජය කියයි පරිභෝජනය කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ඉන්ධන බෙදා හැරීම සඳහා QR කේත ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය
3 months ago Tags #ceylonwire තව සුමානයක් යන්න කළින් පොළී අනුපාත වැඩි කරාවි | රවීගෙන් අනාවැකියක් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
3 months ago Tags #ceylonwire ජනපති රාගම ‘රණවිරු සෙවණ’ට ඇවිත් ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි (ඡායාරූප) ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පෙරවරුවේ රාගම පිහිටි ‘රණවිරු සෙවණ’ සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා
3 months ago Tags #ceylonwire වැස්සෙන් වුණු වගා හානි ගැන කියන්න ගොවීන්ට දින 14ක් දෙයි පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවෙන් හානි වූ ගොවීන්ට දින 14ක් ඇතුළත ඔවුන්ගේ අලාභ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට වාර්තා කරන ලෙස කෘෂිකර්ම
3 months ago Tags #ceylonwire ජ’පුර සරසවි ඇදුරන් පිරිසකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය, එම දෙපාර්තමේන්තුව තුළ ඇති පරිපාලන හා වෘත්තීය
3 months ago Tags #ceylonwire අභියෝගයට ලක්කළ පනත් කෙටුම්පතක තීරණය පාර්ලිමේන්තුවට දන්වයි ත්‍රස්තවාදී අරමුදල් මර්දන සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව
3 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ මුල් මාස 3ට විතරක් ලංකාවට වාහන ගෙන්නන්න ඩොලර් මිලියන 600ක් වැයවෙලා 2026 දී ශ්‍රී ලංකාව මුලින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි විදේශ විනිමයක් වාහන ආනයනය සඳහා වැය කිරීමට ඉඩ ඇති බව
3 months ago Tags #ceylonwire ”ලෝක ජනගහනයෙන් හයෙන් එකක් අපේ වුනත්, ලෝකයේ ප්‍රශ්නවලින් හයෙන් එකක් අපේ නෙමෙයි” ඉන්දියාවෙන් සැර ප්‍රකාශයක් නෝර්වේ අග්‍රාමාත්‍ය ජෝනාස් ගහර් ස්ටෝරේ සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවැත්වූ මාධ්‍ය ප්‍රකාශය අතරතුරදී, නෝර්වීජියානු පුවත්පත් විචාරකයෙකු විසින් සිදුකළ
3 months ago Tags #ceylonwire ඉන්දියානු යූ ටියුබ් තරුවකුත් ඩිජිටල් වංචාවකට හසුවෙලා|රුපියල් 900,000ක් ගෙවලා ඉන්දියානු ප්‍රහසන රංගන ශිල්පිනියක වන අංකිතා ශ්‍රීවාස්තව්, තමන් සයිබර් වංචාවකට ගොදුරු වූ ආකාරය පිළිබඳ පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබේ.