3 months ago Tags #ceylonwire චීනයේ ප්‍රකෝපකාරී ක්‍රියා තායිවානය හෙළා දකියි තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ චීන වෙරළාරක්ෂක බලකාය විසින් සිදුකරනු ලබන මුරසංචාර දැඩි ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව තායිවාන ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන්
3 months ago Tags #ceylonwire චන්ද්‍රානිගේ වියළි කලාප නඩුව කැඳවයි දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු
3 months ago Tags #ceylonwire වාහන අංක තහඩු මුද්‍රණය හෙට සිට යළි ඇරඹේ ටෙන්ඩර් ගැටලුවක් හේතුවෙන් 2025 මැයි 16 වැනිදා සිට වසරකට වැඩි කාලයක් නතර කර තිබූ වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු හෙට
3 months ago Tags #ceylonwire “කාලය ඉතා සීමිතයි-වහාම මේ ඉල්ලීමට ඉඩ දෙන්න” | සලේගේ බිරිඳගෙන් ශානිට හදිසි ලිපියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව භාරයේ සිටිමින් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ වනා
3 months ago Tags #ceylonwire ඉතියෝපියාවේදී පැහැරගත් ශ්‍රී ලාංකිකයන් තිදෙනා බේරාගැනේ | පකිස්ථානුවන් සිව්දෙනකු ඇතුළු 6ක් අත්අඩංගුවට ඉතියෝපියාවේදී පැහැරගැනීමට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු, එරට ආරක්ෂක අංශ දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව කිසිදු හානියකින් තොරව බේරාගැනීමට සමත්ව
3 months ago Tags #ceylonwire පාසල් දැරියකට ලිංගික අතවර කළ අරණායක ශ්‍රීලනිප ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායකවරයා මෙන්ම අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද
3 months ago Tags #ceylonwire සම්පත් බැංකුව පොර්ට් සිටියේ ශාඛාවක් විවෘත කරයි සම්පත් බැංකුව කොළඹ වරාය නගරයේ පිහිටි විශේෂ ආර්ථික කලාපය තුළ සිය සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින්, අද දින එහි නව
3 months ago Tags #ceylonwire “මර්දනකාරී නීති ක්‍රියාත්මක කළ පුද්ගලයන් අද ඒවායේ ගොදුරු වෙලා” | ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි මර්දනකාරී නීති ආරක්ෂා කළ සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු වූ ඇතැම් පුද්ගලයන්ට, අද වන විට එම නීතිවලම ගොදුරු බවට පත්වීමට
3 months ago Tags #ceylonwire ජනමාධ්‍යවේදීන්ට ප්‍රමිතියක් දෙන්න අලුත් පනත් කෙටුම්පතක් එළියට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වෘත්තිකයන් සඳහා ඉහළ වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වාදීම සහ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ
3 months ago Tags #ceylonwire කබ්රාල්ට පවරපු ග්‍රීක බැඳුම්කර නඩුව තුන්වැනි වතාවටත් හබක් වෙයිද? ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම හරහා රජයට රුපියල් බිලියන 1.84කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව තෙවැනි වරටත්