August 3, 2026

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදැමූ බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

මෙහි දැක්වෙන්නේ කොළඹ-නුවර මාර්ගයට ගල් පෙරළී ඇති ආකාරයයි.