August 3, 2026

පවතින අයහපත් කාලගුණ තත්තවය මත වටවල දුම්රිය ස්ථානයේ කොටසක් වෙත ඉහල පස් කන්ඩියක් කඩාවැටී තිබේ.

ඒ මොහොතේ දුම්රිය ස්ථානයේ සේවය කළ ස්ථානාධිපතිවරයා අවදානමට ලක්ව ඇති නමුත්, ඔහුව නිරුපද්‍රිත බේරාගෙන ඇත.