4 days ago Tags #ceylonwire රෝහිතගේ දියණිය පොලිසියට බාරවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වලාන දූෂණ මර්දන ඒකකයට භාර වී ඇති බව පොලිසිය පවසයි. නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද
4 days ago Tags #ceylonwire ජගත්ගේ පුතා ගත්ත රෝහිතලාගේ ජීප් එක ඊට කළින් 14 දෙනෙක්ට අයිති වෙලා තිබිලා(වීඩියෝ) සිය පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සිද්ධියට අදාළ නීතිවිරෝධී ලෙස එකලස් කළ බව සුඛෝපභෝගී ජීප් රථය තමන් විසින් මිලදී
5 days ago Tags #ceylonwire බොරැල්ල මාරක අනතුරේ දොඹකර රියැදුරු රිමාන්ඩ් බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ සිදුවූ අනතුරට සම්බන්ධ රියදුරු ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර
5 days ago Tags #ceylonwire නම් ගම් එක්ක බෝතල්වල එන පොල්තෙල්වලට විතරක් අවසර දෙන්නැයි ඉල්ලීමක් සෞඛ්‍යයට අහිතකර දූෂිත පොල්තෙල් විකිණීමේ ජාවාරම වැළැක්වීම සඳහා ලේබලයක් සහිතව බෝතල්වල එන පොල්තෙල් පමණක් අලෙවියට අවසර දෙන ලෙස පාරිභෝගික අයිතිවාසිකම්
5 days ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද ලංකාවේ සමස්ත අපනයනටම බලපානවා-රවී පෙන්වාදෙයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මගින් පනවන බදු මෙරට සමස්ථ අපනයන ක්ෂේත්රයටම පාහේ බලපෑම් එල්ල කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
5 days ago Tags #ceylonwire නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලන්න රේගු නිලධාරීන් 16 දෙනෙකුට විශේෂ පුහුණුවක් ශ්‍රී ලංකා මුහුදු සීමාව හරහා නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සෙවීම සඳහා මෙරට රේගු නිලධාරීන් වෙනුවෙන් දින පහක පුහුණු වැඩසටහනකට එක්සත්
5 days ago Tags #ceylonwire ඩඩ්ලිගේ අරලිය හෝටලය තියෙන්නේ වැව් සීමාවේ නෙවෙයි – හැබැයි වැට නම් ගලවන්න වෙයි – අමාත්‍ය ලාල්කාන්ත වැව් සීමාවල ඇති අනවසර ඉඩම් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සියලු කටයුතු සූදානම් කරමින් සිටී. එලෙස ඉවත් කරනු ඇතැයි
5 days ago Tags #ceylonwire IMF බදු සහන සීමා සෘජු විදේශ ආයෝජනවලට හරස් වෙයි බදු නිදහස් කිරීම් ලබා දීම සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පැනවූ සීමා හේතුවෙන් ප්‍රධාන සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘති අත්හිටුවා ඇති
5 days ago Tags #ceylonwire ඩිජිටල් ගෙවීම් ගැන කියලා දෙන්න මහ බැංකුව ලබන සති අන්තයේ දඹුලු යයි ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දඹුල්ලේ දී ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබේ. මහ බැංකු ප්‍රකාශයකට අනුව මහ
5 days ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ගුවන් සේවය දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය වෙයි ඉන්දියාවේ නවදිල්ලි නුවර පසුගියදා පැවති අන්තර්ජාතික සංචාරක සමුළුව සහ සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය ‘දකුණු ආසියාව සඳහා හොඳම ගුවන්