6 days ago Tags #ceylonwire විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉන්න පවුල්වලට රජයෙන් මාසෙකට රුපියල් 5,000ක් අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් වෙනුවෙන් මාසිකව රුපියල් 5,000/-ක දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
6 days ago Tags #ceylonwire අධ්‍යාපන ක්ෂේත්රයේ ලොකුම වෙනසකට අතගසයි | ටීචර්ලටයි, ප්රින්සිපල්ලාටයි සේරටම බලපාන අලුත් ‘අධ්‍යාපන සභාවට’ අනුමැතිය ලැබෙයි ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘අධ්‍යාපන සභාව’ නමින් නව ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා
7 days ago Tags #ceylonwire හැම සිකුරාදාම බැංකු මැනේජර්ලාට ලක්ෂ ගණන් සල්ලියි-සුපිරි කෑමයි | රටින් පිට කරපු බිලියන ගණනක මහා කළු සල්ලි ජාවාරමේ තවත් තොරතුරු හෙළිවෙයි පෞද්ගලික බැංකු හතරක නිලධාරීන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට හේතු වූ විමර්ශනයකට අදාළ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින්, බැංකු ගිණුම් 89ක් භාවිත කරමින්
7 days ago Tags #ceylonwire පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙයි සම්මානනීය ගීත රචක සහ ලේඛක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වී තිබේ. අපවත් වනවිට උන්වහන්සේ 76 වන වියෙහි පසුවූහ. රෝගාතුරවීම
7 days ago Tags #ceylonwire බංග්ලාදේශ කොටස් වෙළෙඳපොළෙන් විදේශීය ආයෝජන තවදුරටත් ඉවත් වෙයි ප්‍රතිපත්තිමය සහ රෙගුලාසිමය අවිනිශ්චිතතාවය, සමාගම්වල මන්දගාමී ආදායම් වර්ධනය, බැංකු ක්ෂේත්රයේ පවතින ගැටලු, මුදල් ඒකකයේ අවදානම සහ වෙළෙඳපොළ පිළිබඳ පවතින සෘණාත්මක
7 days ago Tags #ceylonwire කෝවිලේ ලක්ෂ 267ක රත්තරන් විකුණා නෝනාට කොටහේනෙන් ගෙවල් අරන් දීලා | කොම්පඤ්ඤවීදියේ ප්‍රධාන පූජකයා පොලිසියෙන් පැනලා යයි කොළඹ කොම්පඤ්ඤවීදිය ශ්‍රී මුරුගන් කෝවිලේ රුපියල් මිලියන 26.7ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කෝවිලේ ප්‍රධාන පූජකවරයාට
7 days ago Tags #ceylonwire හොරොයින් ග්‍රෑම් 70ක ගේම ගොඩදාන්න ගිය සයින්දමරුදු OIC අල්ලස් කොමිසමේ දැලට | රුපියල් 20,000න් වැඩේ පත්තුවෙයි රුපියල් 20,000ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සයින්දමරුදු පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්
7 days ago Tags #ceylonwire කිලිනොච්චියේ LTTE පුහුණු කඳවුරු කතාව බොරුවක් | බොරු ගොතපු අයට වැඩ වරදින ලකුණු කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. (LTTE) පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර,
7 days ago Tags #ceylonwire රුපියල් කෝටි 100කුත් අරන් අංක තහඩු නෑ | ‘ලක්ෂ 5ක ලියාපදිංචි අංක’ ගිවිසුමෙන් හළලා | අසරණ වුණු ජනතාවට පොලිසියෙනුත් දිගට හරහට දඩ මෝටර් වාහන අංක තහඩු මුද්‍රණය නතර කළ පසුගිය වසරේ (2025) මැයි මස 16 වැනිදා දිනයේ සිට මෙම වසරේ මාර්තු මස
7 days ago Tags #ceylonwire අලුත් ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ’ පනතට නීතිපති අනුමැතිය ලැබෙයි | ගැසට් කර පනත කෙළින්ම පාර්ලිමේන්තුවට 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වෙනුවට ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ නමින් නව පනතක් හඳුන්වා දී