
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වලාන දූෂණ මර්දන ඒකකයට භාර වී ඇති බව පොලිසිය පවසයි.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ඇය සිය නීතිඥවරයා සමඟ භාර වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා වන ධනුෂ්ක වීරක්කොඩි දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
මෑතකදී මතුගම ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට ධනුෂ්ක වීරක්කොඩි සම්බන්ධය.
මේ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන්ම පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් මීට පෙර අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතානගේ පුත්රයා ඇප මත නිදහස් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart