
ජනමාධ්‍ය ප්රධානීන්ටයි යූනියන් නායකයන්ටයි අලුත් පනත නිසා වත්කම් හෙළිකරන්න වෙයි | රිටයර් වුණත් වත්කම් පෙන්වන්න වෙන අලුත් නීතියේ විස්තරේ මෙන්න
ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත මගින් විශ්‍රාම යාමෙන් පසුවද වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම නීත්‍යානුකූල









