4 days ago Tags #ceylonwire සිස්ටම් අවුල නිසා පොලිස් සහතිකවලට ඉල්ලුම් කරන්න තාවකාලික ක්‍රමවේදයක් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වැනි මහලේ පිහිටි පොලිස් සහතික පත්‍ර අංශයේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, පොලිස්
4 days ago Tags #ceylonwire පෝට් සිටි යාත්‍රා සාදයේ මත්පැන් ජාවාරමට අපේ සම්බන්ධයක් නැහැ| සේල් ලංකා චාටර් සමාගම කියයි පසුගිය අගෝස්තු 15 වැනිදා කොළඹ පෝට් සිටි පරිශ්‍රයේ පැවැති යාත්‍රා සාදයකදී වලංගු සුරාබදු බලපත්‍රයකින් තොරව මත්පැන් අලෙවි කිරීම හෝ බෙදාහැරීම
4 days ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංශෝධන පනතට ශ්‍රී ලංකා කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනයෙන් කනස්සල්ල යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනය සිය දැඩි කනස්සල්ල
4 days ago Tags #ceylonwire පාන්දර කළු පාලම අසලදී මහා ඛේදවාචකයක්| තරුණ ජීවිත 5ක් අහිමිවෙයි! මොනරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී අද (21) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. වැල්ලවාය –
4 days ago Tags #ceylonwire ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා වෙඩි වැදීමකින් මියයයි ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වැඩවසන පන්සලේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු වෙඩි වැදීමකින් මියගොස් ඇති බව වාර්තා වේ. ලැබී ඇති
4 days ago Tags #ceylonwire නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අසමසම සලකුණක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද (21) විනාඩියක නිශ්ශබ්දතාවක්
4 days ago Tags #ceylonwire සුහුරුපායේ සිස්ටම් අවුලක්| පොලිස් සහතික ගන්න බලාගෙන හිටපු අයට වැඩ වරදියි පරිගණකගත දත්ත පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පොලිස් සහතික ලබාගැනීම සඳහා වන අයදුම්පත් භාරගැනීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා පොලිසිය
4 days ago Tags #ceylonwire කටුනායක ගුවන්තොටුපළේ ‘කුණු කන්දල්’ එළියට දැමූ PHIට දුන් මාරුවට එරෙහිව රටපුරා PHI මහත්වරු අද ලෙඩ වෙති කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මාරුකිරීමට එරෙහිව දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද
4 days ago Tags #ceylonwire ඩොලර් බිලියනයක් රටින් පන්නලා බැංකු ගහපු ගේම අහුවුණේ ත්‍රීවීල් එකක තිබුණු සල්ලිවලින් කිසිදු ආනයනයක් සිදු නොකර ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් විදේශගත කිරීමේ මහා පරිමාණ වංචාව සම්බන්ධ විමර්ශන ආරම්භ වූයේ පෑලියගොඩ ප්‍රදේශයේදී
4 days ago Tags #ceylonwire මැදපෙරදිග යුද්ධය අස්සේ ලැම්බෝගිනි 14ක් ලංකාව හරහා ඩුබායි යයි| ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට කටුනායකදී තහංචි මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ගෝලීය නාවික හා වෙළඳ කටයුතුවලට බාධා එල්ල වී ඇති