4 days ago Tags #ceylonwire ගුටි කෑ බව කියා රෝහල්ගතවූ කස්සප හිමි බලෙන්ම ටිකට් කපාගෙන පිටවෙලා ගිහින් තමාට පොලිසිය විසින් පහරදීමක් සිදුකළ බව කියමින් ඊයේ පස්වරුවේ රෝහල්ගත වූ බලන්ගොඩ කස්සප භික්ෂුව, හදිසියේ කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස්
5 days ago Tags #ceylonwire සෞඛ්ය සේවිකාවන්ගේ නිල ඇඳුමට දෙමළ දේශපාලන පක්ෂත් මැදිහත් වෙයි | ඇමැතිට ලියුමක් යවයි වෘත්තීය ප්රමිතීන් සහ රෝගී ආරක්ෂාව ආරක්ෂා කරන අතරම සංස්කෘතික හා ආගමික සංවේදීතාවන් කෙරෙහි අවධානය යොමුකරමින්, සෞඛ්ය සහකාරවරුන්ගේ (Health Assistants) පවතින
5 days ago Tags #ceylonwire අද තව කට්ටියක් වෙන වැඩකට ජනාධිපති ලේකම් කාර්යාලය වටළති ‘ජනවරමේ පුරවැසියෝ’ නම් සංවිධානය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (17) කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. ‘දූෂිතයන් දඬුවම්
5 days ago Tags #ceylonwire “සහෝදරයෙක් වගේ ආශ්රය කළා” | එක්නැලිගොඩ සමඟ තිබූ ගනුදෙනු ගැන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික ‘මුරලි’ගෙන් අධිකරණයේදී හෙළිදරව්වක් අතුරුදහන් වූ ජනමාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ සහ තමා අතර සමීප සබඳතාවක් පැවැති බවත්, ඒ පිළිබඳව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජ්යෙෂ්ඨ නායකයන් දැනුවත් කර
5 days ago Tags #ceylonwire “මව්බිම හැඩකළ මහ ඇතුට සුබ ගමන්” – මහින්ද රාජපක්ෂගෙන් සටහනක් ලංකාවේ වන අලි පරපුරේ දැවැන්තයකු වූ කාවන්තිස්ස ඇතාගේ වියෝව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය බලවත් සංවේගය පළකර තිබේ. සිය
5 days ago Tags #ceylonwire නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවෙසටත් අල්ලස් කොමිසම STF සමග පනී | සේප්පුවක් සොයාගනී! පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහගේ ගල්කිස්ස පිහිටි නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂාවට
5 days ago Tags #ceylonwire ශ්රී ලංකාවේ ප්රදේශ රැසක විදුලිය බිඳවැටේ ශ්රී ලංකාවේ ප්රදේශ රැසකින් හදිසි විදුලිය විසන්ධි වීම් වාර්තා වී ඇත. මෙම විදුලි විසන්ධි වීම ප්රදේශ රැසකට බලපා ඇති නමුත්,
5 days ago Tags #ceylonwire ලළනාවෝ මුණගැහෙන්න ජනපති අනුර හෙට බදුල්ලට ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් කාන්තා රැලිය ඔක්තෝබර් 18 වන ඉරිදා පෙ.ව. 9:30 ට බදුල්ල සේනානායක ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම
5 days ago Tags #23_හැවිරිදි_සිසුවියක් නාවල විවෘත විශ්වවිද්යාලය ඉදිරිපිට කහ ඉරේදී දරුණු රිය අනතුරක් | 23 හැවිරිදි සිසුවියක් මරුට නාවල විවෘත විශ්වවිද්යාලය ඉදිරිපිට පිහිටි පදික මාරුව මතදී සිදුවූ දරුණු රිය අනතුරකින් එම විශ්වවිද්යාලයේ හදාරමින් සිටි 23 හැවිරිදි සිසුවියක් ජීවිතක්ෂයට
5 days ago Tags #ceylonwire “හිරේ යන භික්ෂූන් වෙනුවෙන් වෙනම සිරමැදිරි හදන්න” – මල්වතු මහනාහිමියෝ බන්ධනාගාර ප්රධානීන්ට දෙසති විවිධ චෝදනා සහ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කරනු ලබන භික්ෂූන් උදෙසා බන්ධනාගාර තුළ වෙනමම සිරමැදිරි පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්යතාව මල්වතු පාර්ශ්වයේ