
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මගින් පනවන බදු මෙරට සමස්ථ අපනයන ක්ෂේත්රයටම පාහේ බලපෑම් එල්ල කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ටයර්, මත්ස්‍ය අපනයන, තේ සහ ඇඟලුම් ඉන් කිහිපයක් පමණක් බව ද ඔහු පෙන්වාදුන්නේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙම අදහස් පළකළ මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ, ලොව සෑම රටකින්ම පාහේ භාණ්ඩ ආනයනය කර පරිභෝජනය කරන රටක් ලෙස අමෙරිකාව යනු විශාල ආර්ථිකයක් හිමි රටක් බවයි.
”ලෝකයේ පොලිස්කාරයා” වූ අමෙරිකාව ට්‍රම්ප්ගේ පාලනය යටතේ ව්‍යාපාරිකයෙකු වී සිටින බවත්, එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය වර්තමානයේදී තීරණය කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart