1 year ago Tags #ceylonwire තලෙයිමන්නාරමෙන් පන්නන්න ගිය රත්තරං තොගයක් නාවික හමුදාව අල්ලයි තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රත්‍රං කිලෝග්‍රෑම් අටකට අධික ප්‍රමාණයක් විදෙස් රටකට රැගෙන යෑමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු
1 year ago Tags #CCTV ටොන් 45ක දොඹකරයකට යටවී ඔරුගොඩවත්තේදී කම්කරුවෙක් මියයයි(වීඩියෝ) ඛේදජනක අනතුරක් සම්බන්ධයෙන් ඔරුගොඩවත්ත ග්‍රේලයින් 1 බහාලුම් අංගනයෙන් වාර්තා වේ. එහි සවිකර ඇති CCTV මගින් ලබා ගත් දර්ශන වලෙම අනතුර
1 year ago Tags #ceylonwire මාතර බන්ධනාගාරයේ සියලුම රැඳවියන් ළඟම ඇති බන්ධනාගාර වෙත මාරුකෙරේ(වීඩියෝ) මාතර බන්ධනාගාරයේ සිටින සියලුම රැඳවියන් මේ වනවිට ආසන්න බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම බන්ධනාගාරයේ ඊයේ
1 year ago Tags #ceylonwire බොරැල්ල කනත්ත වටරවුමේ දැවැන්ත ගසක් කඩාවැටී වාහන 7කට හානි බොරැල්ල කනත්ත වටරවුමේදී දැවැන්ත ගසක් කඩාවැටීමෙන් වාහන 7 කට හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය හේතුවෙන් අද උදෑසන
1 year ago Tags #ceylonwire කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ වතිකානුවට පිටත්ව යති කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (23) උදෑසන වතිකානුව බලා පිටත්ව ගොස් ඇත. අප්‍රේල් 26 වැනි සෙනසුරාදා පැවැත්වෙන
1 year ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද් ඝාතනය – රාසමානික්කම් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීමෙන් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාවේ පිරිහෙන මහජන ආරක්ෂක තත්ත්වය බව පවසමින්
1 year ago Tags #ceylonwire පාස්කු ඉරිදා දේව මෙහෙය අතරතුර අත්අඩංගුවට ගත් දෙදෙනෙක් නිදහස් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාස්කු ඉරිදා දේව මෙහෙය අතරතුර සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත්
1 year ago Tags #ceylonwire මාටින් වික්‍රමසිංහ පදනමෙන් හොරාගත්තු රත්තරන් ගාපු නැව පොලිසිය සොයාගනී මාටින් වික්‍රමසිංහ පදනම් කෞතුකාගාරයෙන් රන් ආලේපිත ආදර්ශ නෞකාවක් සොරකම් කළ සැකකරු හඳුනාගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා
1 year ago Tags #ceylonwire මාතර බන්ධනාගාරයට කඳුළු ගෑස් ප්‍රහාරයක් – රැඳවියන් දෙදෙනෙකු අතර ගැටුමක් මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
1 year ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද් මියයයි කුප්‍රකට චරිතයක් වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ