
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් වරද පිළිගත් ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 600,000ක මුළු දඩයක් නියම කර තිබේ.
කල් ඉකුත් වූ ජෙලි, මෙන්තෝල් සහ බිස්කට් විකිණීම සඳහා තැබීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් ගොනු කරන ලද නඩු තුනකදී සෑම ශාඛාවකටම රුපියල් 200,000 බැගින් දඩයක් නියම කරන ලදී.
පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම අරමුණු කරගත් නිතිපතා සිදුකෙරෙන පරීක්ෂා කිරීම්වල පියවරක් ලෙස මෙලෙස නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.
ආහාර සුරක්ෂිතතා රෙගුලාසි උල්ලංඝනය කරන ඕනෑම සිල්ලර වෙළෙන්දකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart