
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ විෂය පථය සම්බන්ධයෙන් කිසිඳු ප්‍රායෝගික දැනුමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක චෝදනා කළේය.
ජනමාධ්‍ය හමුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අපනයන වැනි රටේ තීරණාත්මක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද ඇතැම්විට තීරණ ගනු ලබන්නේ එවැනි නිලධාරීන් බවයි.
ඔවුන්ට බදු වැනි සංකීර්ණ තත්වයන් හෝ ඒ ඔස්සේ මුහුණදීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් වුව ද කිසිඳු වගකීමක් හෝ අවබෝධයක් නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මාසිකව වැටුප් සහ විශ්‍රාම යාමෙන් පසුව විශ්‍රාම වැටුප ලබා ගන්නා ඔවුන්ට රටේ ගැටළු බරපතල කරුණු නොවන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ නමුත් පෞද්ගලික අංශය තුළ පවතින්නේ ඊට හාත්පසින්ම පරස්පර ක්‍රියාවලියක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart