
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු ප්රවාහනය සම්බන්ධයෙන් මගීන්ගේ අදහස්, යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම සඳහා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) නව යාන්ත්රණයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක පැවසුවේ මෙම වැඩසටහන ආරක්ෂිත සහ වඩාත් කාර්යක්ෂම පොදු ප්රවාහන සේවාවක් ලබාදීම අරමුණු කරගත් පුළුල් සැලැස්මක පියවරක් බවයි.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවා ලබා ගන්නා මගීන්ට පහත දැක්වෙන ක්රම ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමටත් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමටත් හැකියාව ලැබේ.
WhatsApp: 0704775030
ක්ෂණික දුරකථන අංකය: 1958
වෙබ් අඩවිය: www.sltb.lk හෝ http://www.sltb.lk
මහජනතාව සමඟ සෘජුව සම්බන්ධ වී ඔවුන්ගේ ගැටළු විසඳීමෙන් සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart