1 year ago Tags #ceylonwire රජයේ නව සඵලතා මධ්‍යස්ථානයෙන් පළමු සාර්ථක IVF ගැබ්ගැනීම වාර්තා වේ කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ ස්ථාපිත කරන ලද සරුභාව මධ්‍යස්ථානයෙහි (IVF) පළමු ගැබ්ගැනීම සාර්ථක වූ බව වාර්තා වේ. ප්‍රසව හා
1 year ago Tags #ceylonwire රු.80ක වතුර බෝතලේ රු.150ට වික්ක නෙළුම් කුළුණේ වෙළෙන්දාට ලක්ෂයක දඩයක් කොළඹ නෙළුම් කුළුණේ බිම් මහලේ වෙළඳසැළක හිමිකරුවෙකුට රුපියල් 100,000ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර තිබේ. උපරිම සිල්ලර මිල
1 year ago Tags #ceylonwire ආයෙත් අන්ටිජන් ගෙන්නයි – සමහර පැතිවල මාස්ක් හිඟයක් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් වර්ධනය වීම මධ්‍යයේ, ඉන් ප්‍රවේශම් වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය COVID-19 ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල(ඇන්ටිජන්) අතිරේක තොග ආනයනය
1 year ago Tags #ceylonwire හොර චීන්නු දැන් ලංකාවේ ඉඳන් විසා ගහන්නත් පටන් අරං – එහෙම කරපු චීනියක් වංචා විමර්ශන එකෙන් අල්ලයි මූල්‍ය වංචා චෝදනා මත චීන කාන්තාවක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඕස්ට්‍රේලියාවට සංචාරක වීසා බලපත්‍රයක් ලබාදෙන
1 year ago Tags #ceylonwire යාපනයේ චෙම්මනිවල තවත් සමූහ මිනීවළක් – සිරුරු හතක ඇටසැකිලි හමුවේ යාපනයේ චෙම්මනි හි සිටුපත්තුවේ සිදුකෙරෙන කැණීම් අතරතුර ඊයේ (04) උදෑසන වනවිට මිනිස් සිරුරු හතක ඇටසැකිලි කොටස් සොයාගෙන ඇත. පෙබරවාරි 20
1 year ago Tags #ceylonwire රාජපක්ෂ පාලන සමයේ විවෘත කිරීමේ උත්සවයකින් ලොකු වංගුවක් ගැහුවැයි හිටපු ලොක්කියෙක් අල්ලස් එකෙන් අත්අඩංගුවට ගනී රාජපක්ෂ පාලන සමයේදී පැවති ඉහළ පෙළේ විවෘත කිරීමේ උත්සවයකට සම්බන්ධ දූෂණ චෝදනාවක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය
1 year ago Tags #ceylonwire සිනමාවට නම් එන්නේ නෑ – විදේශ සේවයට බැඳෙන්න තමයි අනුදිගේ කල්පනාව ඉන්දියාවේ පැවැති 72 වැනි ලෝක රූ රැජිණ තරඟයට සහභාගී වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි අනුදි ගුණසේකර, තරගයේ අවසන් 40 දෙනා
1 year ago Tags #ceylonwire අන්තිමේ සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස නම්කිරීමට රජය සූදානම් වේ ශ්‍රී ලංකාව තුළ සංඥා භාෂාව සන්නිවේදන මාධ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් අදාළ පනත් කෙටුම්පත අවසන් කිරීම සඳහා කැබිනට්
1 year ago Tags #ceylonwire රු.කෝටි 10ක් වංචා කළ රජයේ බැංකුවක නිලධාරිනියෝ තුනක් කොටු රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ
1 year ago Tags #ceylonwire ඡන්දෙදි UNP එකේ පසුබෑමට හේතුව භූතයෝ දෙන්නා – රවිගෙන් චෝදනා එක්සත් ජාතික පක්ෂය තුළ භූතයින් ලෙස ක්‍රියාකරමින් සිටින පුද්ගලයන් දෙදෙනෙකු පක්ෂයේ ඉදිරි ගමන විනාශ කරන බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය