
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළ පරිශ්‍රය (ශ්‍රීලංගම) හෙට (11දා) සිට මාස 10ක් වසාතැබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස පවසයි.
එම කටයුතු අවසන් වනතුරු පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ සිට බස් රථ ධාවනය කෙරෙන බවද ඔහු කියාසිටියි.
මෙම කාලය තුළ නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන බවද ඔහු සඳහන් කරයි.
මෙහිදී විශේෂයෙන් කාණු පද්ධති, කාර්යාල උපකරණ, ජනෙල් දොරවල් නවීකරණයට ලක්කෙරෙන බවත්, මගී ජනතාවට සුවපහසු බස් රථ නැවතුම්පළක් බවට ඉදිරියේදී මෙය පත්වන බවත් හෙතෙම පවසයි.
දිනකට මෙම බස් නැවතුම්පළින් වෙනත් ප්‍රදේශවලට මගී ජනතාව 75,000කට අධික පිරිසක් ප්‍රවාහනය කරන බවද ඔහු වැඩිදුරටත් කියාසිටියි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart