
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ප්‍රතිකාර ලබමින් සිටි මොනරාගල සිරි විජයපුර පදිංචි පී. ශ්‍යාමලී මධුෂානි (24) නමැති එක්දරු මවක් වන සිය බිරිඳගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්න යැයි ඇයගේ සැමියා වන ඊ. කේ. නුවන් ලක්මිණ මහතා රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
යටිතල්ලේ දත් කැක්කුමක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගැනීමට ඇය සිය සැමියා සමඟ රෝහලට ගොස් ඇත.
එහිදී පවසා ඇත්තේ ශල්‍යකර්මයක් කළ යුතු බැවින් රෝහලේ හයේ වාට්ටුවට ඇතුළත් වන ලෙසයි.
එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 08 වෙනිදා දහවල් ඇය හදිසියේම මියගොස් තිබේ.
තම බිරිඳ කුමන හේතුවක් නිසා මියගියා දැයි දැන ගැනීමට අවශ්‍ය බව පවසන ස්වාමිපුරුෂයා, සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගේ ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart