
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ රොහාන් ඕලුගල පොලිස් විශේෂ කාර්ය බළකායේ පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේ විශේෂ ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත රොහාන් ඕලුගල මෙම තනතුරට පත්කර ඇති අතර මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ කාර්ය බළකායේ සියලු පාතාල මර්දන මෙහෙයුම් ඔහු විසින් අධීක්ෂණය කරනු ලබයි.
ඒ අනුව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කරන විමර්ශනවලට අමතරව විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දන සියලු මෙහෙයුම් රොහාන් ඕලුගලගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ.
ඉන්දුනීසියාවේ සැඟවී සිටි පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සහ ඔවුන් විසින් මෙරට ස්ථාපිත කළ අයිස් මත්ද්‍රව්‍ය කර්මාන්තශාලා වැටළීම් ඇතුළු විමර්ශන රැසක් රොහාන් ඕලුගලගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවලදී සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart