1 year ago Tags #ceylonwire පෑනක් වගේ තුවක්කුවක් එක්ක හොරේතුඩුව පාලම ළඟදී අයෙක් අල්ලයි මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකු අඟහරුවාදා (ජුනි 03) පෑනක හැඩැති ගිනි අවියක්, ජීව උණ්ඩ තුනක් සහ හිස් ආවරණයක්
1 year ago Tags #ceylonwire අලුතින් ගෙන්වන සියලු වාහනවල තත්වය හරියටම දැනගන්න මෙන්න අලුත් පාරක් රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද ජාතික බදු සතියට අනුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් මෙරටට ආනයනය කරන ලද වාහන පිළිබඳ
1 year ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටස අගෝස්තුවේ ආරම්භ කෙරේ කඩවත සහ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධ කරන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල්
1 year ago Tags #ceylonwire “ලුණු කිලෝ එකක් ගෙන්නන්න යන්නේ රු.77යි – වැඩි ගාණට විකුණුවොත් පාලන මිලක් දානවා”- ඇමැති කියයි ආනයනකරුවන් විසින් ආනයනික ලුණු වැඩි මිලකට විකිණීමට උත්සාහ කළහොත්, මෙම සතිය වන විට ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කිරීමට
1 year ago Tags #ceylonwire නවකවධය නිසා සිසුවියක වැවට පැනීම – සිසුන් තුනක් සිසුවියක් රිමාන්ඩ් කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක සියදිවි නසාගැනීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනකු සහ එක් සිසුවියක ලබන (16)
1 year ago Tags #ceylonwire ටුක් – ටුක් නියාමනයට එන අලුත් නීතිය අත ළග දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටුකර ඇති ත්‍රිරෝද රථ අංශය, පොදු ප්‍රවාහන ජාලයේ කොටසක් ලෙස විධිමත්ව
1 year ago Tags #ceylonwire බදුල්ලේ යුවලක් දෙහිවලදී කෝච්චියේ හැපිලා මැරිලා දෙහිවල දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි යුවළක්, කොළඹ කොටුවේ සිට අලුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මියගොස් තිබේ. ඊයේ (04)
1 year ago Tags #ceylonwire සීනි ලොක්කා අස්වුණේ FB පොස්ට් එකක් නිසා ඇමැති හඳුන් යන්න කියපු නිසාද? සීනි කර්මාන්තය සම්බන්ධයෙන් තැබූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව වැවිලි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් කරන ලද ඉල්ලීමකට අනුව, නුවන් ධර්මරත්න පැල්වත්ත
1 year ago Tags #ceylonwire ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන හතරක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බව රජය පිළිගනී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන හතරක් සොයාගෙන ඇති අතර, ඉන් දෙකක් ලියාපදිංචි කර නොමැති බවත්, ආගමික හා සංස්කෘතික
1 year ago Tags #ceylonwire රංචු ගැසී දැරියක දුෂණය කළ ගුරුවරියකට හා සැමියාට අවුරුදු 13කට පසුව වසර 15 ක සිරදඬුවම් සිය පාසලේ ඉගෙනුම ලබමින් සිටි බාලවයස්කාර සිසුවියක් නිවෙසට කැඳවාගෙන පැමිණ සැමියාගේ ඉල්ලීම පරිදි තමන් ඉදිර්පිටදීම ඇයව දූෂණය කිරීමට ඉඩදීමෙන් රංචු