1 year ago Tags #ceylonwire ටිරාන්ගේ දේශබන්දුගේ නම් ගෑවුණු සෝල් බීච් හෝටලය කඩාදැමීම ගැන නඩුව පත්තුවෙයි(වීඩියෝ) දෙහිවල වෙරළබඩ හෝටලයක් වන සෝල් බීච් හෝටලය, පසුගිය ආණ්ඩුව සමයේ ‘යුක්තිය’ නම් මත්ද්‍රව්‍ය මෙහෙයුමේ කොටසක් ලෙස කඩාදැමීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින්
1 year ago Tags #2020_ලංකා_ප්‍රිමියර්_ලීග්(LPL) නව තරග පාවාදීමේ නීතිය යටතේ සචිත්ර සේනානායකට එරෙහිව අධිචෝදනා ගොනුකෙරේ 2020 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා
1 year ago Tags #ceylonwire තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමට පැමිණෙයි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබේ. ඔහුට එරෙහිව පැවැත්වෙන
1 year ago Tags #ceylonwire ජවිපෙ මූලස්ථානයට අල්ලපු ඉඩම හිටපු ඇමැතිකෙනෙක් ඩ්‍රයිවර්ගේ නමින් ගත්තු එකක්ලු පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) මූලස්ථානයට යාබදව පිහිටි ඉඩම, හිටපු අමාත්‍යවරයෙකු තම රියදුරුගේ නමින් මිලදී ගත් එකක් බව අමාත්‍ය සුනිල්
1 year ago Tags #ceylonwire දකුණු අප්‍රිකානු ගුවන් සේවිකාවකට ලිංගික හිරිහැර කළ යාපනේ මගියාට ඇප කටුනායක ගුවන්තොටුපොළ බලා පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකදී ගුවන් සේවිකාවකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකික
1 year ago Tags #ceylonwire මිනිස්සු හැරි හැරි බලන කුරුණෑගල කුණු ට්‍රැක්ටරේ(වීඩියෝ) කුරුණෑගල නගරයේ කසළ එකතු කිරීමේ ට්‍රැක්ටර් රථයක් එහි අමුතු සැරසිලි නිසා මහජනතාවගේ අවධානය දිනාගෙන ඇත. කුරුණෑගල ප්‍රාදේශීය සභාවට අයත් මෙම
1 year ago Tags #ceylonwire ජල බවුසරයක් පෙරැළී රියදුරු මරුට රක්වාන කලවාන ප්‍රධාන මාර්ගය පොතුපිටිය මාණික්වත්ත ප්‍රදේශයේ මාර්ගය අලුත්වැඩියා කටයුතුවලට යොදවාගත් ඡල බවුසරයක් මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන් එහි රියදුරු මියගොස් තිබේ.
1 year ago Tags #ceylonwire හොර පාරෙන් ඉස්කෝලවලට ළමයි ගත්තොත් බඩුම තමයි චක්‍රලේඛවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කරගන්නා සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය
1 year ago Tags #ceylonwire ධීවරයෙක්ට වෙඩිතැබීම ගැන නාවික හමුදාවට චෝදනා – ඇමැති පරීක්ෂණයක් ඉල්ලයි මෙහෙයුමකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමකින් පසුව, ත්‍රිකුණාමලය වෙරළ තීරයේ ධීවරයකුට වෙඩිතැබූ බවට නාවික හමුදාවට චෝදනා එල්ල වී ඇති අතර, ධීවර
1 year ago Tags #ceylonwire ‘ගනේමුල්ල සංජීව’ ඝාතන නඩුව වෙන පැත්තකට හැරෙයිද? තුවක්කුකරුව පෙරට්ටුවේදී අඳුරගන්න බැරිවෙලාලු පාතාල කල්ලි නායක ‘ගනේමුල්ල සංජීව’ට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සමිඳු දිල්ෂාන් පියුමංග අඟහරුවාදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා කොළඹ