
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වියත්පුර නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කළින් ලබා දී තිබූ සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මෑතකදී අනුමැතිය ලබාදෙන ලදී.
රජයට අනුව, මෙම යෝජනා ක්‍රමය යටතේ, හිටපු මන්ත්‍රීවරුන් 29 දෙනකු 2024 දෙසැම්බර් 31 වන දින වන විට නිවාස මිලදී ගැනීම සඳහා විකුණුම් මිලෙන් 25% ක් තැන්පත් කර තිබිණි.
වියත්පුර නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා මූලික තැන්පතුව තැබූ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ;

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart